27 C
Colombo
12/03/2026

පොහොට්ටුවේ පිරිසක් තනතුරින් යන්නැයි ජනපතිට කියයි

Share with your friends :

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන වහාම ජනපති ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරති.

මේ ලිපිය යොමු කර ඇත්තේ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම වශයෙන් හඳුන්වමින් ඔවුන් එම ලිපිය යොමු කර ඇත.

Share with your friends :