Latest News Trending World Newsඉම්රාන් ඛාන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු වෙයිChannel News Lanka17/02/2021 by Channel News Lanka17/02/202101289 එළැඹෙන 22දා දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ඇමතීමට කර තිබු සැලැස්ම අවලංගු කර තිබේ. ඉම්රාන් ඛාන් 24 වැනි දා...
Latest News Trendingඅමාත්‍යංශ කීපයක විෂය පථ වෙනස් කෙරේChannel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/20210952 අමාත්‍යංශ කිහිපයකට අයත් විෂයපථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මේ යටතේ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ඉඩම්...
Features Latest News Trending World Newsතායිලන්ත පොලීසිය වැටලු Modelling ඒජන්සියක ලොවපුරා දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප ලක්ෂ 5 ක්Channel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/202101118 තායිලන්තයේ ළමා මෝස්‌තර නිරූපන ඒජන්සියක් වැටලු තායිලන්ත පොලීසිය එහි පරිගණක වල තිබී දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. එරට Nene Modelling...
Latest News Trending World NewsB.1.525 නමැති තවත් නව කොරෝනා ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හමුවේChannel News Lanka17/02/2021 by Channel News Lanka17/02/202101095 මෙතෙක් හමුවී ඇති කොරෝනා ප්‍රභේද වලට වඩා වෙනස් තවත් නව කොරෝනා ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හමුවී තිබේ. B.1.525 ලෙස නම් කර ඇති මෙය යම් තාක් දුරට...
Latest Newsකොවිඩ් මරණ භූමිදාන තීරණය ගන්නේ අගමැති නොව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්- උදය ගම්මන්පිලChannel News Lanka17/02/2021 by Channel News Lanka17/02/20210834 කොව්ඩ් – 19 වයිරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක...
Latest Newsරටේ සියලු ජනතාවට කොවිඩ් එන්නත නොමිලේ දෙන්න – විපක්ෂ නායක සජිත්Channel News Lanka17/02/2021 by Channel News Lanka17/02/202101252 කොවීඩ් එන්නත ජනතාවට ලබා දෙන ක්‍රමවේදය පිළිබඳවත් වහාම රටට හෙළි කරන ලෙසද , ලක්ෂ 220 ක වන රටේ සමස්ත ජනතාවට කොවිඩ් එන්නත නොමිලේ ලබා දීමට...
Latest News Trendingපවිත්‍රා සුවය ලැබ නිවසට – ඉක්මනින්ම අමාත්‍යංශ සේවා කටයුතු වලටChannel News Lanka16/02/202117/02/2021 by Channel News Lanka16/02/202117/02/202101050 කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු අද IDH රෝහලෙන් පිටවගොස් ඇත. කොවිඩ් ආසාදිත බවට...
Latest News Trending World Newsබිරිඳගේ හිරිහැර නිසා ඉන්දියානු නළු සන්දීප් නහාර් දිවිනසා ගනී-බොලිවුඩ් ප්‍රශ්නත් හේතුවක්Channel News Lanka16/02/2021 by Channel News Lanka16/02/202101267 තම බිරිඳ හා නැන්දම්මා ගේ හිරිහැර ඉවසාගත නොහැකිව ප්‍රකට ඉන්දියානු නළු සන්දීප් නහාර් දිවි නසාගෙන තිබේ. අදාළ හිරිහැර කිරීම් හා තර්ජන පිළිබඳව ෆේස් බුක් සටහනක්ද...
Latest News Trending World NewsChina arrests leader of fake vaccine scamChannel News Lanka16/02/2021 by Channel News Lanka16/02/202101285 China has arrested the leader of a multi-million dollar scam that passed off saline solution and mineral water as Covid-19 vaccines. The man, identified as...
Latest News Trendingකොරෝනා මැඬලන්න මංගල-අවමංගල උත්සවවලට සීමාChannel News Lanka16/02/2021 by Channel News Lanka16/02/202101020 මෙරට සියලුම අවමංගල්‍ය කටයුතු පැය විසි හතරක් ඇතුළත සිදු කිරීමටද , විවාහ උත්සව සඳහා පැමිණෙන පිරිස් සීමා කිරීමටද රජය තීරණය කර තිබේ. නව තීරණ සම්බන්ධයෙන්...