27 C
Colombo
06/03/2026

අදත් කොරෝනා ආසාදිතයන් 443 ක්

Share with your friends :

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12187 ඉහල ගොස් තිබේ.තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 443 දෙනෙකු අද දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වන විට කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 24 දෙනෙකු මියගොස් ඇත.
ශ්‍රිලංකාවේ ජනගහනය හා කොරෝනා පරීක්ෂණ සිදු කරන ලද ප්‍රමාණය අනුව මෙය සැලකියයුතු සංඛ්‍යාවකි.

Share with your friends :