27 C
Colombo
06/05/2024

ලොතරැයි පුතාගේ ගඳ වැඩ ……..

Share with your friends :

රටේ ප්‍රධාන ආයතනවල බැංකුවල ලොකු ලොක්කන්ට මේ දවස් වල දුරකථන ඇමතුම් ලැබෙනවලු ,රටේ ඉහලම කාර්යාලයකින් එන ඇමතුම් හින්දා මේ අයට ඒ ඇමතුම් නොගෙනත් බැහැ, මේ අහවල් තැනින් කතා කරන්නේ , අහවල් වැඩේ… අහවල් බිස්නස් එක … අහවලාට දෙන්න කියලා තමයි මේ දුරකථන ඇමතුම් එන්නේ, මේ කතා කරන පුද්ගලයා කාලයක් ලොතරැයි වලට සම්බන්ධවෙලා හිටපු ඉස්සර ලොක්කෙකුගේ පුත්‍රයෙක්, ආණ්ඩුවේ ඉහලම පවූලක පුතාලගේ නම විකුණලා බිස්නස් කරන එක තමයි මෙයා දැන් කරන්නේ. ඇත්තටම මේ පුද්ගලයා කරන දේවල් ගැන අර පුතාලා දන්නෙත් නැහයිලු. මෙයා මුලින්ම කියන්නේ හොඳින් …….ඊළඟට තදින් …. පස්සේ තර්ජන ……., සමහර ආයතන ප්‍රධානීන් හා සභාපතිලා මෙයාට බයයි, ඒත් සමහරු නම් මෙයාට බයත් නැහයිලු ……
හැබැයි ඉහලම කන්තෝරු වල නිල දුරකථන භාවිත කරලා මේ ලොතරැයි පුතා කරන දේවල් නම් ලොකු ප්‍රශ්නයක් වෙලාලු ගොඩක් අයට …..

Share with your friends :