27 C
Colombo
06/05/2024

සංචරණ සීමා මැද්දේ 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට තැනින් තැනට ගෙන ගියේ කෙසේද ?

Share with your friends :

රට තුල සංචාරණ සීමා පනවා තිබු අවස්ථාවක 15 හැවරිදි දෑරිය මාස තුනක් තිස්සේ විවිධ ස්ථානවලට රෑගෙන යෑමට ඉඩ සලස්වා දුන්නේ කවුරුත් විසින් ද යන්න වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යංශය වෙත නියෝග කර තිබේ. තවදුරටත් මහේස්ත්‍රාත්වරිය සදහන් කර ඇත්තේ ‍රට තුල අවදානම් තත්ත්වය හමුවේ , සංචරණ සිමා පනවා තිබු අවස්ථාවේ ජනතාවට නිසි අවසරයක් නොමැතිව සංචරණය කිරීමට හැකියාවක් නොතිබුණු බවයි.

Share with your friends :