27 C
Colombo
19/05/2024

රිෂාඩ් බදියුදීන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ

Share with your friends :

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

හිටපු අමාත්‍යවරයාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ වන විට පොලිස් ආරක්ෂාව මැද ඔහු ප්‍රතිකාර ලබයි.

Share with your friends :