27 C
Colombo
06/05/2024

පාර්ලිමේන්තුවට එනවා වගේම ඇමැතිකමත් ඕනෑලු

Share with your friends :

දැන් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම බලන්නේ ආපහු පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියලා ,
ඒ හින්දා හැමෝම කොහොම හරි සන්ධාන අටවගන්න බරටම වැඩ . ඒ අතරේ සමහරු හැම සන්ධානේ එක්කම මේ දවස්වල කතා කරන්නේ අනිත් සන්ධානවලට හොරෙන්ලු.

ඒ හින්දා හැමෝම මේ දවස්වල තම තමන්ගේ සන්ධාන වලට එනවා කියලා බලාගෙන ඉන්න ගොඩක් අය අනෙක් සන්ධාන සමගත් බරටම වැඩලු .
ලබන පාර පාර්ලිමේන්තුවට ලේසියෙන්ම එන්න පුළුවන් වගේම ඇමති ධුර එහෙමත් ලැබෙන සන්ධාන තමයි ගොඩක් හොයන්නේ .

Share with your friends :