27 C
Colombo
19/05/2024

මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

Share with your friends :

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කර තිබේ.
මෙහොන් සමරනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කරයි.

Share with your friends :