27 C
Colombo
06/03/2026

ආණ්ඩුව සීනි මුදලාලිලා මට්ටු කරන්න උපරිම මිලක් පනවයි

Share with your friends :

සීනි සඳහා රජය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිලක් පනවා තිබේ.
ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග මිල – රුපියල් 80 ක්ද , සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල – රුපියල් 85 ක්ද ,පැකට් කළ සුදු සීනි කිලෝවක මිල – රුපියල් 90 ක්ද වනු ඇත.
සීනි බදු අඩු කිරීමෙන් පසු ඇතැම් තොග වෙළඳුන් ලාභ ලැබූ ආකාරය පසුගිය දිනවලදී මාධ්‍ය මගින් හෙළිදරව් කරන ලදී.

සබැඳි පුවත්
කෝටි 170 ක් ලාභ ගන්න නැවකුත් හරවා එවලා – සීනි බද්දේ තිත්ත කතාව
ජනපති අඩු කල සීනි මිල යලි වැඩි කරන්න ඇමතිවරයෙකුගෙන් මෙහෙයුමක්

Share with your friends :