27 C
Colombo
06/03/2026

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පුතාටත් කොරෝනා වැළඳිලා

Share with your friends :

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පුත් වැඩිමහල් ඩොනල්ඩ් ට්‍රම්ප් (ජුනියර්) හට කොරෝනා රෝගය වැළඳී තිබේ.
ඔහු තවමත් රෝග ලක්ෂණ නොපෙන්වන අතර මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.
42 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් (ජුනියර්) ගේ සෞඛ්‍ය තත්වය යහපත් බව පැවසේ.
පසුගිය මාසයේ ට්‍රම්ප්ගේ 14 හැවිරිදි පුතුටද කොරෝනා රෝගය ආසාදනය විය.

Share with your friends :