27 C
Colombo
19/05/2024

සුප්‍රසිද්ධ තරුණ නළුවෙකුටත් කොරෝනා ආසාදනය වෙලා

Share with your friends :

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙරට ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙකු රෝහල් ගත කර තිබේ.මෙම රංගන ශිල්පියාගේ පියාද මෙරට සම්මානනීය ප‍්‍රවීණ රංගන ශිල්පියෙකි.
මහනුවර ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමෙන් පසුව මෙම රංගන ශිල්පියාට ඇතිවූ උණ රෝගී තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද අතර
එහි දී සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ආසාදිත බව හෙළිවී තිබේ.
මේ හේතුවෙන් ඔහු සමග රූගත කිරීමට සහභාගි වූ කණ්ඩායමේ 21 දෙනෙක් සහ ඔහු නැවතී සිටි මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ හෝටලයේ සේවකයන් පස් දෙනෙක් නිරෝධනයට යොමු කර තිබේ.

Share with your friends :