27 C
Colombo
06/03/2026

මහනුවර පාසල් 45 ක් දෙසැම්බර් 4 වැනිදා දක්වා වැසේ

Share with your friends :

මහනුවර නගර සීමාවේ පිහිටි සියලුම පාසල්ද ඇතුළුව මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 ක් හෙට (26) දින සිට දෙසැම්බර් 04 වනදා දක්වා වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.
නගර සීමාවේ කොරෝනා ආසාදිතයන් මතුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

Share with your friends :