27 C
Colombo
06/03/2026

කැබිනට් රැස්වීමත් වීඩියෝ තාක්ෂණයෙන්

Share with your friends :

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර කැබිනට් රැස්වීමද වීඩියෝ තාක්ෂණ ඔස්සේ පවත්වා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිටද, ඇමැතිවරු සිය කාර්යාලවල සිටද කැබිනට් රැස්වීමට සහභාගි වූහ.
කැබිනට් රැස්වීම මෙසේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්වූ මෙරට ඉතිහාසයේ පළමු වතාවට බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Share with your friends :