27 C
Colombo
06/03/2026

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය ලොහාන් රත්වත්තේට ?

Share with your friends :

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ලොහාන් රත්වත්තේ මහතා පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙතෙක් එම තනතුර දැරූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කරන ලදී.

Share with your friends :