27 C
Colombo
06/03/2026

පසුගිය පැය 24 දී ඇමරිකාවේ කොරෝනා මරණ 3265 ක්

Share with your friends :

පසුගිය පැය 24 ක කාලය තුල ඇමරිකා එක්සත් ජනපදය තුල කොරෝනා මරණ 3265 ක් සිදුවී තිබේ. එම කාලය තුල ඇමරිකාවේ කොරෝනා නව ආසාධිතයන් 226953 ක් වාර්තාවී තිබේ. මෙය එක් දිනක් තුල වාර්තාවූ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයයි.
එසේම ලොව පුරා පසුගිය පැය 24 ක කාලය තුල කොරෝනා මරණ 12342 ක් සිදුවී තිබේ.ලොව පුරා එම කාලය තුල කොරෝනා නව ආසාධිතයන් 657784 ක් වාර්තාවී තිබේ.

Share with your friends :