27 C
Colombo
24/04/2026

අක්කරේපත්තුවේදී පොලිස් නිලධාරියකු ඝාතනය කෙරේ

Share with your friends :

අක්කරේපත්තු පාලමුනේ ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කාත්තන්කුඩි පොලීසියට අනුබද්ධව සේවය කල 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
පවුල් ආරවුලක් මත 21 හැවිරිදි තරුණයකු විසින් මෙම ඝාතනය සිදු කර තිබේ. ඝාතනය සිදු කල තරුණයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Share with your friends :