27 C
Colombo
08/06/2026

ඇමරිකාව තුල ෆයිසර්-බයෝටෙක් කොරෝනා වැක්සීනය ලබාදීමට අවසර

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදය තුල ෆයිසර්-බයෝටෙක් කොරෝනා වැක්සීනය ලබාදීමට ඇමරිකානු ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබාදී තිබේ.
මෙම වැක්සීනය ලබා දීමට වෙනත් රටවල් අවසර ලබා දී තිබුනද මෙතෙක් එය ඇමරිකා එක්සත් ජනපදය තුල ලබා දීමට අවසර ලැබී තිබුනේ නැත. මේ අනුව ඉදිරි සතිය තුල වැක්සීන ය ලබා දීම ආරම්භ කෙරේ. මේ වන විට ඇමරිකාව තුල දිනකට කොරෝනා මරණ තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුවන අතර පසුගිය දිනෙක එය තුන් දහස් දෙසීයද පසුකර තිබිණි.

Share with your friends :