27 C
Colombo
06/03/2026

LPL – ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

Share with your friends :

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ, කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක ජයක් ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් රැස් කල අතර පිළිතුරු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කඩුලු 8ක් දැවී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව රැස් කළේය.

Share with your friends :