27 C
Colombo
06/03/2026

උගන්ඩාවේ බෝට්ටු අනතුරින් 26 ක් මරුට

Share with your friends :

උගන්ඩාව හා ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය අතර දේශසීමාවේ පිහිටි ඇල්බර්ට් විලෙහි ගමන් කල මගී ප්‍රවාහන බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 26 දෙනෙකු මිය ගොස් තිබේ.
අධික සුළං තත්වය අනතුරට හේතුවී තිබේ.
බෝට්ටුවේ ගමන් කල 21 දෙනෙකු බේරා ගෙන තිබේ. මෙම බෝට්ටුව උගන්ඩාවේ නගර දෙකක් අතර ගමන් කරමින් තිබී ඇත. කොන්ගෝ වැසියන් හා උගන්ඩා වැසියන් අනතුරින් මියගොස් තිබේ.

Share with your friends :