27 C
Colombo
06/03/2026

නව කොරෝනා වයිරස ප්‍රභේදය ලොව පුරා පැතිරෙයි

Share with your friends :

කැනඩාව ,ජපානය ,ප්‍රංශය,ස්පාඤ්ඤය,ස්වීඩනය,ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව , ඩෙන්මාර්ක්,ඉතාලිය,ලෙබනන් ,නෙදර්ලන්තය , නයිජීරියාව , සිංගප්පුරුව ,දකුණු අප්‍රිකාව, ආදී රටවල් රැසකින් එක්සත් රාජධානියේ වාර්තාවූ නව කොරෝනා ප්‍රභේදය වාර්තාවී තිබේ. සාමාන්‍ය කොරෝනා වයිරසයට වඩා සියයට හැත්තෑවක් වේගයෙන් පැතිර යන මෙම වයිරසයේ සැබෑ ස්වරූපය සම්බන්ධයෙන් තවමත් විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වති.
මේ සමගම රටවල් රැසක් තම රටට විදෙස් පුරවැසියන් පැමිණීම තාවකාලිකව නතර කර තිබේ.

Share with your friends :