27 C
Colombo
06/03/2026

ඇමරිකාවේ හා එංගලන්තයේ ඉතිහාසයේ දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වෙයි

Share with your friends :

ලොවපුරා කොරෝනා මරණ ශීග්‍ර වැඩිවීමක් සිදුව තිබේ.පසුගිය පැය 24 ක කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ 4239 ක් සිදුව ඇති අතර එය මෙතෙක් දිනකට වාර්තාවූ වැඩිම මරණ ප්‍රමාණයයි. එක්සත් රාජධානියේද මරණ 1325 ක් සිදුවී තිබේ. ජර්මනියේ මරණ 1143 ක්ද , බ්‍රසීලයේ මරණ 1455 ක්ද මෙක්සිකෝවේ මරණ 1165 ක්ද එම කාලය තුල සිදුවී තිබේ. එම කාලය තුල කොරෝනා නව ආසාදිතයන් 835,273 ක් ලොව පුරා වාර්තාවී ඇති අතර කොරෝනා මරණ 14,949 ක් සිදුවී තිබේ.

Share with your friends :