27 C
Colombo
07/03/2026

ඉන්දියාවේ රෝහලක ගින්නකින් ළදරුවන් 10 ක් මරුට

Share with your friends :

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ භාණ්ඩාරා නගරයේ රෝහලක ඇතිවු ගින්නකින් බිලිදු ළදරුචන් දස දෙනෙකු මිය ගොස් තිබේ. ගින්න අතරතුර ළදරුවන් හත් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්වී තිබේ. මියගොස් ඇත්තේ දින කීපයක් වයසැති හා වයස මාස තුනක් දක්වා ළදරුවන්ය.
ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට සැක කෙරේ.

Share with your friends :