27 C
Colombo
06/03/2026

ඇමති වාසුදේවටත් කොරෝනා

Share with your friends :

ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වී ඇත.
ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිස් ද මේ වන විට කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Share with your friends :