27 C
Colombo
06/03/2026

UNP මහලේකම් ධුරය පාලිත රංගෙ බණ්ඩාර ට

Share with your friends :

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පාලිත රංගෙබණ්ඩාර මහතා ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම්. මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කර තිබේ.

Share with your friends :