27 C
Colombo
06/03/2026

whatsapp අනතුරු දායකයි – පුද්ගලිකත්වය නිරාවරණය වෙනවා -TRCSL අධ්‍යක්ෂ ජෙනරාල්

Share with your friends :

මින් ඉදිරියට whattsapp භාවිතය අනතුරු දායක බවත් පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් නිරාවරණය වන බවත් ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි. ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) ලියාපදිංචි නොවුන දුරකථන මේ මාසයේ සිට block වෙන බවත් වංචාකාරයෝ කොටුකරන්නයි මේ පියවර ගත් බවත් ඔහු සඳහන් කලේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සංවාදයකට එක් වෙමිනි

Share with your friends :