27 C
Colombo
07/03/2026

ෆයිසර් කොවිඩ් එන්නත ලබා ගත නෝර්වේ රාජ්‍යයේ 23 ක් මරුට

Share with your friends :

ෆයිසර් කොවිඩ් එන්නත ලබා ගත නෝර්වේ රාජ්‍යයේ 23 දෙනෙකු ඉන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබේ.මෙයින් 13 දෙනෙකුම වැඩිහිටි නිවාසයක සිටි අවුරුදු 80 වැඩි මහලු පිරිසකි.
නෝර්වේ රාජ්‍යයේ තිස් දහසකට පමණ මෙම එන්නත මේ වන විට ලබාදී තිබේ.

Share with your friends :