27 C
Colombo
06/03/2026

කොළඹ රාජකීය විදුහල්පති ඉල්ලා අස්වෙයි

Share with your friends :

කොළඹ රාජකීය විදුහල්පති විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වෙත එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ තනතුරක් හිටපු විදුහල්පතිවරයාට ලබා දීමට නියමිතව තිබේ.

රාජකීය විදුහලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා පත් කර ඇත.

Share with your friends :