27 C
Colombo
06/03/2026

ආර්ජන්ටිනාවේ ප්‍රබල භූමිකම්පාවක් – චිලී රාජ්‍යයත් හෙල්ලෙයි

Share with your friends :

ආර්ජන්ටිනාවේ දරුණු භූමිකම්පාවක් සිදුවී තිබේ. ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුතු මේ භූකම්පනය ආර්ජන්ටිනාවේ සැන් ජුවාන් හිදී සිදුවී තිබේ. භූ කම්පනයෙන් පසුව ප්‍රබල පසු කම්පන ගණනාවක්ද සිදුව තිබේ. කෙසේ වෙතත් සුනාමි අනතුරු හැගවීම් සිදු කර නොමැත. දේපල හානි සිදුව තිබේ. භූමිකම්පාව චිලී රාජ්‍යයටද දැනී තිබේ.

පසුගියදා ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ සිදුවූ දරුණු භ්මිකම්පවෙන් 84 දෙනෙකු මිය ගිය අතර විශාල දේපල හානියක් සිදු විය.

Share with your friends :