27 C
Colombo
07/03/2026

දකුණු අප්‍රිකාවේ සහ සිම්බාබ්වේ ඇමතිවරු දෙදෙනෙක් කොරෝනාවෙන් මරුට

Share with your friends :

දකුණු අප්‍රිකාවේ සහ සිම්බාබ්වේ රාජ්‍යයේ ඇමතිවරු දෙදෙනෙක් කොරෝනා රෝගය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.
සිම්බාබ්වේ විදේශ ඇමති සිබුසිසෝ මෝයෝ කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබේ. කලින් හමුදා නිලධාරියකු වූ ඔහු 1917 දී සිම්බාබ්වේ රාජ්‍යය බලය රොබට් මුගාබේ ගෙන් හමුදාව විසින් භාරගත් බවට රාජ්‍ය රූපවාහිනිය මගින් ප්‍රකාශයට පත් කලේ ඔහුය.
මීට අමතරව දකුණු අප්‍රිකාවේ ඇමතිවරයකු වන ජැක්සන් මොතෙම්බු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

Share with your friends :