27 C
Colombo
07/03/2026

නව කොරෝනා ප්‍රභේදය වඩා මාරාන්තික වුවත් එන්නතට ප්‍රතිචාර – බොරිස් ජොන්සන්

Share with your friends :

නව කොරෝනා ප්‍රභේදය වඩා මාරාන්තික බවත් එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත් පර්යේෂණ වලින් හෙළිවී ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් දැනට සොයා ගෙන ඇති වැක්සීන වර්ග මෙම සාමාන්‍ය කොරෝනා ප්‍රභේදය හා නව කොරෝන ප්‍රභේදය යන දෙකටම එක ලෙස ප්‍රතිචාර දක්වන බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා පැවසීය. කෙසේවෙතත් බ්‍රිතාන්‍ය පර්යේෂකයන් දිගින් දිගටම මීට අදාළ පර්යේෂණ සිදු කරන බවද අගමැතිවරයා පැවසීය.

Share with your friends :