27 C
Colombo
07/03/2026

අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත්වේ

Share with your friends :

අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ද ඉල්ලා අස්වීතිබේ.
ශ්‍රීලංකා කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන්ට හේතුව ක්‍රිකට් තේරීම් කමිටුව බවට බොහෝ දෙනා චෝදනා කළහ. ඔහු අනුගමනය කරමින් සෙසු තේරීම් කමිටු සාමාජිකයන්ද ඉල්ලා අස්වනු ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාර ධුරයෙන් ද අසන්ත ද මෙල් මීට පෙර ඉල්ලා අස්විය.

Share with your friends :