27 C
Colombo
06/03/2026

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ මෙරපි ගිනි කන්ද යලි සක්‍රීය වෙයි

Share with your friends :

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ මෙරපි ගිනි කන්ද සක්‍රීයවී තිබේ. මේ නිසා එයින් පිටවන අළු සහ ධූලි වලාවන් පිට වෙමින් පවතී. අඩි 9721 ක් උස මෙම ගිනි කන්ද ඉන්දුනීසියාවේ වඩාත් සක්‍රිය ගිනිකඳු වලින් එකකි.
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙමේරු ගිනි කන්දද පසුගියදා යලිත් සක්‍රිය වී තිබිණි.එය ජාවා දූපතේ උසම ගිනි කන්දයි.

Share with your friends :