27 C
Colombo
08/06/2026

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වලට සහාය දෙන බව එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත පවසයි

Share with your friends :

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් අඛණ්ඩව සහාය දෙන බව ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ජුලියන් බ්‍රේත්වෙයිට් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 17කින් සමන්විත ලිඛිත වාර්තාවක් පසුගියදා ඉදිරිපත් කරන ලදී.
.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත ය.

Share with your friends :