27 C
Colombo
06/03/2026

දකුණු කොරියාවේ සුරතලයට ඇති කරන සුනඛයින් සහ බළලුන්ටත් කොවිඩ් පරීක්ෂණ

Share with your friends :

දකුණු කොරියාවේ සෝල් අගනුවර සුරතලයට ඇති කරන සුනඛයින් සහ බළලුන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කොවිඩ්-19 වැළදී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස එරට බලධාරීන් පවසනවා. ඔවුන් එම තීරණය ගෙන තිබෙන්නේ එරටින් පළමු වරට බළලෙකුට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වීමත් සමඟයි. කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගන්නා සුරතල් සතුන් නිවෙස් තුලම ස්වයං නිරෝධායනයට ලක් කළ යුතු බවද සඳහන්.

Share with your friends :