27 C
Colombo
07/03/2026

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා දැයෙන් සමුගනියි

Share with your friends :

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට 56 වන වියේ පසු වුණා. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස ඔහු මිය ගොස් තිබෙනවා.

Share with your friends :