27 C
Colombo
07/03/2026

ටජිකිස්තානයේත් ඒකක 6.3 ක ප්‍රබල භූමිකම්පාවක්

Share with your friends :

ටජිකිස්තානයේද ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ. ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව පකිස්තානය,ඇෆ්ඝනිස්ථානය හා උතුරු ඉන්දියාවටද දැනී තිබේ.
මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය මුර්ඝාබ් ප්‍රදේශයේ පිහිටා ඇත. එය ජනශූන්‍ය කඳුකර ප්‍රදේශයකි. කිලෝමීටර් 91.6 ක් පොලව අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව සිදුව තිබේ. එය බදක්ශාන් ජාතික උද්‍යානය තුල පිහිටා තිබේ.

Share with your friends :