27 C
Colombo
07/03/2026

වසර 6කට පසු ජෙරුසලමට හිමපතනයක්

Share with your friends :

ඊශ්‍රායලයේ අග නගරය වන ජෙරුසලමට වසර 6කින් පසුව දුර්ලබ හිමපතනයක් සිදුව ඇති බවට වාර්තා වෙනවා. ප්‍රදේශයේ ශුද්ධ වූ ස්ථාන කිහිපයක්ද හිම වලින් ආවරණය වී ඇති බවද සඳහන්. මෙම අසාමාන්‍ය කාලගුණික තත්වය නැරඹීම සඳහා අසල්වැසි නගර වල ජනතාවද පැමිණෙමින් සිටිනවා.

Share with your friends :