27 C
Colombo
07/03/2026

ඇස්ට්‍රා සෙනෙකා තවත් එන්නත් මාත්‍රා 500,000 ක් බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට

Share with your friends :

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කල ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 500,000ක් ශ්‍රී ලංකාවට ලබන බ්‍රහස්පතින්දා ගෙන ඒමට නියමිතය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඇනවුමකට අනුව, එම එන්නත් මාත්‍රා ශ්‍රීලංකාවට ගෙන එයි.

Share with your friends :