27 C
Colombo
07/03/2026

කොංගෝවේදී එක්සත් ජාතීන්ගේ සංවිධාන රථ පෙළකට ප්‍රහාරයක් – ඉතාලි තානාපති මරුට

Share with your friends :

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ගෝමා හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක ආහාර සංවිධානයේ රථ පෙළකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් එරට ඉතාලි තානාපති ලුකා ඇන්ටනාසියෝ මිය ගොස් තිබේ. 43 හැවිරිදි ඉතාලි තානාපතිවරයා සහ ඔහුගේ ආරක්ෂකයා සහ රියදුරාද මියගොස් තිබේ.
මෙම පිරිස් පැහැරගැනීමේ අපේක්ෂාවෙන් මෙම වෙඩි තැබීම සිදු කල බවට සැක කෙරේ.

Share with your friends :