27 C
Colombo
06/03/2026

ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් නයිජීරියාවේදී පාසල් දැරියන් 317 ක් පැහැර ගෙන යති

Share with your friends :

නයිජිරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ පාසලකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සිසුවියන් 317 දෙනෙකු පැහැරගෙන ගොස් ඇත.
උදෑසන පාසලට කඩාවැදී ඇති තුවක්කුකරුවන් විසින් සිසුවියන් පැහැරගෙන ගොස් තිබේ. මේ සිද්ධිය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නයිජීරියානු ප්‍රධානියාද තහවුරු කර තිබේ.
මේ දැරියන් කවර ස්ථානයකට රැගෙන ගියේදැයි තවමත් හෙළිවී නැත.

Share with your friends :