27 C
Colombo
08/06/2026

කොරෝනා මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය මෙන්න

Share with your friends :

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කෙරෙන මෙම ගැසට්ටුව මගින් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට හෝ ආදාහනය සඳහා අවසර හිමිව තිබේ අදාල ගැසට් පත්‍රය මෙසේය.

Share with your friends :