27 C
Colombo
06/03/2026

ඉන්දුනීසියාවේදී පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරක – 27 ක් මරුට

Share with your friends :

ඉන්දුනීසියාවේ පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත්වීමෙන් 27 දෙනෙකු මිය ගොස් තිබේ.
රියදුරාට බස් රථය පාලනය කරගන්නට නොහැකිවීමෙන් අනතුර සිදුවී තිබේ. අනතුරින් 39 දෙනෙකු දිවි ගලවා ගෙන තිබේ.

Share with your friends :