27 C
Colombo
07/03/2026

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් දමයි

Share with your friends :

විෂය නිර්දේශ ආවරණය කර ගැනීමට නොහැකිවීම නිසා මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අ.පො.ස උසස්පෙළ විභාග කල් දමා තිබේ. කොරෝනා හේතුවෙන් පාසල් නිසි පරිදි පවත්වා ගත නොහැකිවීම මීට හේතුවයි.
මේ අනුව අගෝස්තු මස එම විභාග නොපවත්වෙන අතර නව දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අ.පො.ස උසස්පෙළ විභාග අගෝස්තු මස නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුවද තහවුරු කර තිබේ.

Share with your friends :