27 C
Colombo
07/03/2026

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගුවන් යානයේ පියගැටපෙලේ ඇද වැටේ (වීඩියෝව)

Share with your friends :

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් ගුවන් යානය වෙත පියගැටපෙළ නගින විට ඇද වැටී තිබේ. ජනාධිපතිවරයා යලි නැගී සිට පා නගිද්දී යලිත් පියගැට පෙලේ ඇද වැටුණු අතර පසුව නැගී සිට වේගයෙන් ගමන් කර ගුවන් යානයට පිවිසියේය.
පසුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු සඳහන් කලේ ජනාධිපතිවරයා සියයට සියයක්ම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

Share with your friends :