27 C
Colombo
07/03/2026

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කැබිනට් යෝජනාවක්

Share with your friends :

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වූ අතර, එහිදී ඇමැතිවරයා මෙම යෝජනවා ඉදිරිපත් කර ඇත.
ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බවට ඇමැතිවරුන් කීපදෙනකු ප්‍රකාශ කිරීම නිසා, යෝජනාව සාකච්ඡාවට ගැනීමට සතියකින් කල් දැමූනු ලැබූ බව පැවසේ.

Share with your friends :