27 C
Colombo
07/03/2026

ඊජිප්තුවේදී දුම්රිය දෙකක් ගැටීමෙන් 32 ක් මරුට – 108 කට තුවාල

Share with your friends :

ඊජිප්තුවේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිස් දෙදෙනෙකු මිය ගොස් තවත් 108 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉදිරියෙන් ගිය දුම්රියේ කිසියම් පුද්ගලයකු විසින් Emergency Brakes ක්‍රියාත්මක කිරීම නිසා එය හදිසියේ නතරවීමෙන් පිටුපසින් ගිය දුම්රිය එහි ගැටී තිබේ. සොහාග් ප්‍රාන්තයේ සිදුවූ මෙම අනතුරින් දුම්රිය මැදිරි තුනක් පෙරලී ගොස් තිබේ. මේ අවස්ථාවේ දුම්රිය දෙක අධික වේගයෙන් ධාවනය වී නොමැති බවද හෙළිවී තිබේ.

Share with your friends :