27 C
Colombo
19/05/2024

කටුනායක ගුවන්තොටුපලේ කොවිඩ් රසායනාගාරය ඉවත් නොකරන ලෙස ජනපතිගෙන් නියෝග

Share with your friends :

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රජයට අයත් අලුතින් පිටවන ලද කොවිඩ් පරීක්ෂණ රසායනාගාරය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබේ.
පසුගියදා පැවති කොවිඩ් නියාමන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා අදාළ දැනුම්දීම සිදු කර තිබේ.
අදාළ රසායනාගාරය එතැනින් ඉවත් කර රෝහලකට ගෙනයාමටත් එම ස්ථානයේ ජර්මානු මුල්‍ය සමාගමක් මගින් නව රසායනාගාරයක් ආරම්භ කිරීමටත් උත්සහයක් පැවති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි විරෝධය එල්ල විය. ඒ මගින් වසර දෙකක් යනතුරු ගුවන් තොටුපල හරහා යන මගීන් සියලු දෙනා වසර දෙකක් යනතුරු PCR පරීක්ෂණ මුදල් ගෙවා එම සමාගමෙන් කර ගත යුතු විය. ඒ අනුව ඊට පෙර කොවිඩ් රෝගය ලොවෙන් තුරන් වුවද අදාළ පරීක්ෂණ වසර දෙකක් යනතුරු සිදු කල යුතු විය.

Share with your friends :