27 C
Colombo
07/03/2026

ජර්මනියේ 2022 පාපන්දු ලෝක ශූරතා සිහිනය උතුරු මැසිඩෝනියාව බොඳ කරයි

Share with your friends :

2022 වසරේ නොවැම්බර් මාසයේ කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයේදී ජර්මනිය පරදවා උතුරු මැසිඩෝනියාව ගෝල 2-1 ක් ලෙස ජයගෙන තිබේ.
2014 වසරේ ලෝක ශූරතාව දිනූ ජර්මනිය 2001 වසරට පසු සුදුසුකම් ලැබීමේ තරගයක් පරාජය වුයේ ප්‍රථම වරටය.
උතුරු මැසිඩෝනියාව පාපන්දු ලෝක ශූරතා තරගාවලියකට මෙතෙක් තරග කර නැත.

Share with your friends :