27 C
Colombo
06/03/2026

ආක්ෂේ කුමාර් ඇතුළු ” රාම් සේතු ” හින්දි චිත්‍රපටයේ ශිල්පීන් 45 දෙනෙකුට කොවිඩ්

Share with your friends :

බොලිවුඩ් තිරයේ ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර්, කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත වී තිබේ. ඔහුට ” රාම් සේතු ” හින්දි චිත්‍රපටය රූගත කරමින් සිටින අතරතුර කොවිඩ් රෝගය වැළඳී ඇති අතර එම චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතුවලට සම්බන්ධ 45 දෙනෙකුට කොවිඩ් ආසදනයවී තිබේ.
ඔහු රෝග ලක්ෂණ නොපෙන්වුවද ආරක්‍ෂිත පියවරක් ලෙස වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත වී තිබේ.

Share with your friends :