27 C
Colombo
07/03/2026

ජනාධිපතිවරයා තමාට කියූ රහසක් එස්.බී.දිසානායක කැප්පෙටියාගම සිරිවිමල නාහිමියන්ට කියයි

Share with your friends :

“මිනිසුන් වෙනුවෙන් ආණ්ඩුව බොහෝ දේ කලත් මිනිස්සු ආණ්ඩුවට බනින නිසා මං හොඳටම වැටිලා ඉන්නේ ” යයි ජනාධිපතිතුමන් පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
“ඔබ තුමා කියන කිසි දෙයක් කෙරිලා නෑ” යයි තමන් එහිදී ජනාධිපතිතුමාට පැවසූ බව ද මන්ත්‍රීවරයා පැවසීය. එසේම ජී.එල්. පීරිස් ඇමතිවරයා කිසිදු දෙයක් නොකරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගම සිරිවිමල නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එහි ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Share with your friends :